Sinhala


ගංවතුරින් හානියට පත්වූ රත්නපුර කලවාන සිංහලගොඩ විද්‍යාලය පිළිසකර කිරීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු සහ ආදි සිසුහු පිරිසක් ඊයේ(08) කටයුතු කළහ.
බණ්ඩාරනායක විද්‍යාලයයේ  ආදි සිසු එකමුතුව විසින්  'ඉස්කෝලෙකින් ඉස්කෝලෙකට ඉස්කෝලයක්' මැයෙන් මෙම වැඩ සටහන පියවර තුනක් යටතේ සංවිධානය කරනු ලබයි.
 එහි තෙවැනි පියවර යටතේ එම විද්‍යාලයයේ සිසු සිසුවියන්ට පොත් පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමට නියමිතය.